Cover Image for VoiceTech සිනමා සැඳෑව
Cover Image for VoiceTech සිනමා සැඳෑව
314 Going
Private Event

VoiceTech සිනමා සැඳෑව

Hosted by Japura VoiceTech
Registration
Welcome! To join the event, please register below.
About Event

​𝗩𝗼𝗶𝗰𝗲𝗧𝗲𝗰𝗵 සිනමා සැඳෑව🎬

​⛵🌊 හැම කතාවකටම හැඟීමක් තියෙනවා… හැම ගමනකටම අරුතක් තියෙනවා… ඒ කතාව හදවතින්ම විඳින්න ඔබ සූදානම්ද? ❤️🎬

​ආදරය, ජීවිතය, අහිමිවීම් සහ බලාපොරොත්තු අතරින් ගලා යන AYU චිත්‍රපටය නොමිලේ නරඹන්නත්, AYU කණ්ඩායම සමඟ සජීවීව කතාබහ කරන්නත් ඔබට දැන් අවස්ථාවක්! ✨🎭 චිත්‍රපටය පිටුපස සැඟවුණු කතා දැනගන්න, රංගන අත්දැකීම් අහන්න, ඔබේ ප්‍රශ්න අසන්න සහ ඔබේ අදහස් ඔවුන් සමඟ බෙදාගන්න — මේක movie screening එකකට එහා ගිය, මතකයේ රැඳෙන විශේෂ අත්දැකීමක්! 🎥💫

​🎬 FREE MOVIE SCREENING + EXCLUSIVE CHAT WITH THE CAST & CREW ! 🎬

​🌊 Come for the movie, stay for the stories, and leave with memories.

​⛵ එන්න AYU එක්ක සිනමාව විඳින්න විතරක් නෙවෙයි, ඒ පිටුපස තියෙන කතාත් දැනගන්න — මේ විශේෂ අත්දැකීම මඟහැරගන්න එපා! ❤️✨

Location
VEN SRI SORATHA AUDITORIUM B1
R2CR+XVX, Homagama, Sri Lanka
314 Going