Cover Image for 🎃 Bitcoin Quiz Night - The Bitcoin House, Colombo.
Cover Image for 🎃 Bitcoin Quiz Night - The Bitcoin House, Colombo.
15 Going

🎃 Bitcoin Quiz Night - The Bitcoin House, Colombo.

Hosted by Bitcoin Sri Lanka
Registration
Welcome! To join the event, please register below.
About Event

​🎃 Bitcoin Quiz Night @ The Bitcoin House ₿

​Join us for a fun Halloween-themed Bitcoin Quiz Night filled with exciting quiz battles, good food, great conversations, and a chance to win prizes in sats! 🏆

​We're also celebrating 18 years since Satoshi Nakamoto introduced the Bitcoin Whitepaper on Halloween, October 31, 2008.

​Whether you're a Bitcoin expert or just getting started, everyone is welcome! Come meet the community, learn something new, and enjoy a fun evening with fellow Bitcoiners.

​📅 Tuesday, 27 October 2026
⏰ 6:30 PM onwards
📍 The Bitcoin House

​Bring your friends, your Bitcoin knowledge, and your Halloween spirit! 👻

​Good people. Good food. Bitcoin. And a little Halloween madness! 🎃₿

​විනෝදජනක Bitcoin Quiz තරඟ, රසවත් කෑමබීම, සුපිරි කතාබහ වගේම ජයග්‍රාහකයින්ට Sats වලින් තෑගි දිනාගන්නත් පුළුවන් Halloween වයිබ් එකක් තියෙන විශේෂ සැඳෑවකට අපිත් එක්ක එකතු වෙන්න! 🏆

​ඒ වගේම 2008 ඔක්තෝබර් 31 වැනිදා Satoshi Nakamoto විසින් Bitcoin Whitepaper එක ලෝකයට හඳුන්වා දී වසර 18ක් සපිරීමත් අපි මේ රාත්‍රියේ සමරනවා. ₿

​ඔයා දැනටමත් Bitcoin ගැන හොඳින් දන්න කෙනෙක් වුණත්, තවම Bitcoin ගැන ඉගෙනගන්න පටන් ගත්තා විතරක් වුණත්, හැමෝටම එකතු වෙන්න පුළුවන්!

​අපේ Bitcoin කමියුනිටි එක මුණගැහෙන්න, අලුත් දෙයක් ඉගෙනගන්න, විනෝද වෙන්න වගේම Sats දිනාගන්නත් මේක නියම අවස්ථාවක්. ⚡

​📅 2026 ඔක්තෝබර් 27 අඟහරුවාදා
⏰ පස්වරු 6:30 සිට
📍 The Bitcoin House

​ඔයාගේ යාළුවොත් එක්කගෙන, Bitcoin දැනුමයි Halloween වයිබ් එකයි අරගෙන එන්න! 👻

​හොඳ යාළුවෝ. රසවත් කෑම. Bitcoin. Quiz තරඟ. සුපිරි Halloween රාත්‍රියක්! 🎃₿

Location
The Bitcoin House - Sri Lanka
56 Polhengoda Rd, Colombo 00500, Sri Lanka
15 Going