

How to Buy Bitcoin Safely: Bitcoin Meetup - Colombo, Sri Lanka
Think You Understand Bitcoin? Come See It Happen Live. ₿
Bitcoin is everywhere—but most people still don’t know how to buy it safely, store it properly, or actually use it in Sri Lanka.
Join us for a beginner-friendly Bitcoin meetup (presented by Bitnomi), where we break everything down in simple language, show you how to buy Bitcoin in Sri Lanka, introduce the Bitnomi app, and perform real Lightning and on-chain transactions live.
You’ll learn:
What Bitcoin really is
How to buy Bitcoin safely in Sri Lanka
How to avoid common scams and costly mistakes
The difference between Lightning and on-chain Bitcoin
How Bitnomi helps you buy, send, receive, and own Bitcoin
No technical knowledge is required. Just bring your curiosity—and your phone.
📅 August 13th
🕡 6:30 PM
📍 The Bitcoin House Sri Lanka
Your first Bitcoin transaction could happen at this meetup.
⚠️ Important Note: Seats are strictly limited. Please register only if you are certain you can attend, so we can manage the space and refreshments fairly for everyone.
බිට්කොයින් ගැන ඔයාලා හරියටම දන්නවා කියලා හිතනවාද?, ඒක ඇත්තටම සජීවීව වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න එන්න.
දැන් හැමතැනම බිට්කොයින් ගැන කතා වුණාට, ලංකාවේ ගොඩක් දෙනෙක් තවමත් දන්නේ නැහැ ආරක්ෂිතව බිට්කොයින් ගන්නේ, ගබඩා කරන්නේ හෝ පාවිච්චි කරන්නේ කොහොමද කියලා. බිට්කොයින් ගැන අලුතින් ඉගෙන ගන්න කැමති අයට Bitnomi එකෙන් සංවිධානය කරන මේ හමුව හොඳ අවස්ථාවක්. මෙතනදී හරිම සරලව හැමදේම කියලා දෙනවා වගේම, Bitnomi ඇප් එක පාවිච්චි කරලා ලංකාවේදී බිට්කොයින් ගන්න විදිහ සහ Lightning සහ on-chain ගනුදෙනු වෙන විදිහත් බලාගන්න පුළුවන්.
ඔයාලට මේකෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල්:
බිට්කොයින් කියන්නේ ඇත්තටම මොකක්ද?
ලංකාවේ ඉඳන් ආරක්ෂිතව බිට්කොයින් මිලදී ගන්නේ කොහොමද?
වංචා වලට අහුවෙන්නේ නැතුව සහ අනවශ්‍ය පාඩු කරගන්නේ නැතුව වැඩ කරන්නේ කොහොමද?
Lightning සහ on-chain බිට්කොයින් අතර වෙනස
Bitnomi ඇප් එකෙන් බිට්කොයින් ගන්න, යවන්න සහ තියාගන්න උදව් වෙන්නේ කොහොමද?
මේකට සහභාගී වෙන්න කිසිම ලොකු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැහැ. ඔයාලගේ ෆෝන් එකයි, ඉගෙන ගන්න තියෙන ආසාවයි අරගෙන ආවොත් ඇති. ඔයාලගේ පළමු බිට්කොයින් ගනුදෙනුව මෙතනදී කරන්නත් අවස්ථාව ලැබෙන්න පුළුවන්.
විස්තර:
දිනය: අගෝස්තු 13
වේලාව: හවස 6:30 ට
ස්ථානය: The Bitcoin House Sri Lanka
⚠️ විශේෂ සටහන: මෙතන ඉඩකඩ සීමිතයි. ඒ නිසා කෑම බීම සහ ඉඩකඩ පහසුකම් හරියටම ලෑස්ති කරගන්න ඕනේ නිසා, ඔයාලට අනිවාර්යයෙන්ම එන්න පුළුවන් නම් විතරක් රෙජිස්ටර් වෙන්න.