

Bitcoin & World Wars - Meetup Colombo, Sri Lanka.
🔥 Bitcoin & World Wars 🌍⚡
A conversation that challenges how we see money, power, and conflict.
Join us for an eye-opening meetup (Powered by Bitnomi, Sri Lanka's First Self-Custodial Bitcoin gateway) where we explore a bold question:
Can Bitcoin change the incentives that drive global wars?
📅 Date: May 8
🕕 Time: 6:00 PM – 9:00 PM
📍 Location: Bitcoin House Sri Lanka
💡 What we’ll cover:
The hidden link between money and war.
How inflation, debt, and “money printing” shape global conflicts.
Why “forever wars” exist in today’s financial system.
How Bitcoin introduces a completely different incentive structure.
Could Sound Money lead to a more peaceful world?
🎤 What to expect:
Engaging presentation (simple and beginner-friendly).
Networking with the local Bitcoin community.
Refreshments provided to keep the energy up!
A thought-provoking short film to close the night.
⚠️ Important Note: Seats are strictly limited. Please register only if you are certain you can attend, so we can manage the space and refreshments fairly for everyone.
⚡ Whether you're new to Bitcoin or already deep into it, this session will challenge your perspective on money, power, and peace.
This event is strictly Bitcoin-only. Sh*tcoins, altcoins, and NFTs are not allowed.
🔥 බිට්කොයින් සහ ලෝක යුද්ධ 🌍⚡
සල්ලි, බලය සහ ගැටුම් ගැන අපි දකින විදිහ වෙනස් කරන අලුත්ම කතාබහක්!
ලෝක යුද්ධ වලට පාර කපන හේතු බිට්කොයින් හරහා වෙනස් කරන්න පුළුවන්ද? මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් කතා කරන්න එන්න අපේ meetup එකට.
(Bitnomi විසින් බලගන්වනු ලැබේ - ශ්‍රී ලංකාවේ පළමු Self-Custodial Bitcoin gateway එක)
📅 දිනය: මැයි 8
🕕 වේලාව: සවස 6:00 සිට රාත්‍රී 9:00 දක්වා
📍 ස්ථානය: Bitcoin House Sri Lanka
💡 අපි කතා කරන දේවල්:
සල්ලි සහ යුද්ධය අතර තියෙන හැංගුණු සම්බන්ධය.
උද්ධමනය, ණය සහ "සල්ලි අච්චු ගැසීම" ලෝක යුද්ධ වලට බලපාන්නේ කොහොමද?
අද කාලේ ඉවරයක් නැති "Forever Wars" ඇති වෙන්න හේතු.
බිට්කොයින් හරහා මේ ක්‍රමය වෙනස් වෙන්නේ කොහොමද?
Sound Money හරහා වඩාත් සාමකාමී ලෝකයක් බිහි කරන්න පුළුවන්ද?
🎤 බලාපොරොත්තු විය හැකි දේවල්:
සරල, ඕනෑම කෙනෙකුට තේරෙන පැහැදිලි කිරීමක්.
විවෘත සාකච්ඡා සහ Networking.
වැඩසටහන අතරතුර පිරිනමන Refreshments (කෑම බීම).
විශේෂ කෙටි චිත්‍රපටයක්
⚠️ විශේෂ නිවේදනයයි:
ආසන සංඛ්‍යාව සීමිත බැවින්, ඔබ අනිවාර්යයෙන්ම සහභාගී වන්නේ නම් පමණක් ලියාපදිංචි වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
⚡ ඔබ බිට්කොයින් ගැන අලුතින්ම ඉගෙන ගන්න කෙනෙක් වුණත්, මේ ගැන දැනුමක් තියෙන කෙනෙක් වුණත්, සල්ලි සහ සාමය ගැන ඔබේ දැක්ම වෙනස් කරන්න මේ සැසිය සමත් වේවි.
Sh*tcoins, Altcoins, සහ NFTs මේකට අදාළ වෙන්නේ නැහැ, ඒවා සම්පූර්ණයෙන්ම තහනම් හොදේ!
#Bitcoin #SriLanka #BitcoinMeetup #SoundMoney #FixTheMoneyFixTheWorld