

Bitcoin Quiz Night - Unawatuna, Sri Lanka.🌴🌊🍹
Bitcoin Quiz Night Goes Down South! 🌴🌊🍹
Bitcoin, good vibes, and a little friendly competition — we're bringing Bitcoin Quiz Night to Unawatuna! 🌊⚡
Join the Bitcoin Sri Lanka community for a fun evening of Bitcoin trivia, interesting conversations, laughs, and new connections at The Garden House, Unawatuna.
Whether you're a Bitcoin beginner or a hardcore Bitcoiner, everyone is welcome! Bring your friends, test your Bitcoin knowledge, and meet like-minded people in a relaxed down-south atmosphere.
📅 Date: Friday, 27 November 2026
🕡 Time: 6:30 PM onwards
📍 Venue: The Garden House, Unawatuna
What to expect:
🧠 Fun Bitcoin trivia and team challenges
🏆 Friendly competition
₿ Bitcoin discussions and knowledge sharing
🤝 Meet fellow Bitcoiners and make new friends
🌴 Great vibes in the heart of Unawatuna
Organized by Bitcoin Sri Lanka
⚡ Powered by Bitnomi
See you down south! 🌴₿
Bitcoin Quiz Night එක මෙදා සැරේ Down South! 🌴₿
Bitcoin, Fun Games, අලුත් යාළුවෝ එක්ක සුපිරි හැන්දෑවක් ගත කරන්න ලෑස්තිද? 😍🌊
මේ පාර අපේ Bitcoin Quiz Night එක අරගෙන අපි එන්නේ ලස්සන උණවටුනට! 🌴
Bitcoin ගැන ඔයා දන්න දේවල් Test කරගන්න, අලුත් දේවල් ඉගෙනගන්න, යාළුවොත් එක්ක විනෝද වෙන්න වගේම Bitcoin Community එකේ අලුත් යාළුවෝ හඳුනගන්නත් මේක නියම අවස්ථාවක්!
Bitcoin ගැන ගොඩක් දන්න කෙනෙක් වුණත්, තාම Bitcoin ගැන ඉගෙනගන්න පටන් ගත්ත කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නෑ. හැමෝටම එන්න පුළුවන්! 🧡
📅 දිනය: නොවැම්බර් 27, සිකුරාදා
🕡 වේලාව: සවස 6.30 සිට
📍 ස්ථානය: The Garden House, උණවටුන
එදාට මොනවද වෙන්නේ? 👀
🧠 Bitcoin ගැන Fun Quiz සහ Team Challenges
🏆 යාළුවොත් එක්ක සුහද තරගයක්
₿ Bitcoin ගැන අලුත් දේවල් ඉගෙනගන්න අවස්ථාව
🤝 Bitcoin Community එකේ අලුත් යාළුවෝ හඳුනගන්න
🌴 Down South Vibes එක්ක සුපිරි හැන්දෑවක්!
Bitcoin ගැන දැනුම අඩුයි කියලා බය වෙන්න එපා! 😎
යාළුවොත් එක්ක එන්න. Fun එකක් ගන්න. Bitcoin ගැන අලුත් දෙයක් ඉගෙනගෙන යන්න!
🟠 Organized by Bitcoin Sri Lanka
⚡ Powered by Bitnomi
එහෙනම් නොවැම්බර් 27 උණවටුනේදී හම්බවෙමු! 🌴🔥
#BitcoinSriLanka #BitcoinQuizNight #DownSouth #Unawatuna #BitcoinCommunity #Bitnomi